පාර්ලිමේන්තුව රැස්වන දින තීරණය කරයි

116


පාර්ලිමේන්තුව පෙබරවාරි මස 08 වැනිදා සිට 11 වැනිදා දක්වා රැස්වීමට තීරණය කර ඇත.විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත පෙබරවාරි මස 10 දා විවාදයට ගැනීමටද නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment