පි‍්‍රයන්තගේ දේහය රැගෙන ආ මොහොත

466

පාකිස්ථානයේ සියොල්කොට් ප‍්‍රදේශයේ ‘රාජ්කෝ’ ඇඟලූම් කම්හලේ ම්ලේච්ඡයන් පිරිසකගේ අතින් ඝාතනයට ලක්වූ පි‍්‍රයන්ත කුමාර දියවඩන (49) මහතාගේ දේහය ඊයේ (6 වැනිදා) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනා අයුරු. මෙම අවස්ථාවට විදේශ අමාත්‍යාංශ නිලධාරීන් හා තානාපති අංශවල නිලධාරීන් ද එක්ව සිටියහ.

පි‍්‍රයන්තගේ දේහය රැගෙන ආ මොහොත



ඡායාරූපය – කටුනායක ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment