පූර්ණ ශ්‍රවණාබාධිතයින්ටත් රිය බලපත්

168

පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීම සදහා නියමු ව්‍යාපෘතියක් අද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරයි.ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය වසර 40ක පමණ සිට කරන ලද ඉල්ලීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීම සමග මෙම වැඩසටහන ක්‍රියාත්මකවේ.

advertistmentadvertistment
advertistmentadvertistment