පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිගේ ශිෂ්‍යභාවය අත්හිටුවයි

413

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් සත්සර සහ හිටපු සභාපති අනුරාධ විදානගේ යන සිසුන් දෙදෙනාගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය තීරණය කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිල මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment