අන්තරේ භික්‍ෂු බලමණ්ඩලය ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණයේ

134

වසා දමා ඇති හෝමාගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය උපාධිධාරී කඩයක් බවට පත් නොකරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල භික්‍ෂු බලමණ්ඩලයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් ඊයේ (27දා) බත්තරමුල්ල පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment