පොත් 3 ක් ලියූ සනිත් සන්තුෂ පුතුට ඩුබාහි විද්වතුන්ගේ ශාලාවේදී දෙසුමකට ඇරයුමක්

521

ටාටස්ටාන් ජනාධිපති රුස්ටම් මින්තිකනොව් සමග….

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (ඩුබායි) සිටින ශ‍්‍රී ලාංකිකයකුවන කෝලිත පියදිගමගේ සහ යසින්තා පියදිගමගේ යුවලගේ පුත් සනිත් සන්තුෂ පියදිගමගේ ඩුබායි හි විද්වතුන්ගේ ශාලාවේදී දේශනයක් පැවැත්වීමට අවස්ථාව ලැබී තිබේ.

මෙවැනි අවස්ථාවක් එහිදී අපේ ශිෂ්‍යයකුට ලැබෙන ප‍්‍රථම මොහොතද මෙය වෙයි. සනිත් සන්තුෂ පුතුගේ වයස අවුරුදු 10 කි.

පොත් 3 ක් ලියූ සනිත් සන්තුෂ පුතුට ඩුබාහි විද්වතුන්ගේ ශාලාවේදී දෙසුමකට ඇරයුමක්

සනිත් සනිත් ලියූ තෙවැනි පොත එළිදැක්වූ දා

සනිතගේ සිතිවිලි සෞන්දර්ය හා නිර්මාණාත්මක මෙන්ම මානවවාදි ආකල්පද මෙහිදී ඔහු තම දෙසුමට ඇතුළත් කිරීමට නියමිතය.

ඩුබායි සංස්කෘතික හා කලා ආයතනයේද සාජා හි හෙරිටේජ් ආයතනයට ද සම්බන්ධ සනිත් ශිෂ්‍යයා පවත්වන දේශනයට ඔහුගේ නිර්මාණාත්මක හා`ගීම්ද ඇතුළත් කර ඇත. සනිත් මේ දක්වා පොත් 3 ක් ලියා ඇති ළමා ලේඛකයෙකි. හද පත්ලෙන් නඟන සිතුවිලි සමුදායන් අනාවරණය කිරීම ද මෙවන් දෙසුමකට ඔහු තෝරා ගැනීමට බලපා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment