පොලොන්නරුව රාජ්‍ය නිලධාරියෙක් ඝාතනය කරයි

562

පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා තියුණු ආයුධයකින් පහරදී ඝාතනයට ලක්කර ඇතැයි පොලිසිය පවසයි.ඔහු හතළිස් දෙහැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment