බි්‍රතාන්‍යය නව අගමැති රිෂි සුන්ක් චාල්ස් කුමරු ඉදිරියේ දිවුරුම් දෙයි

321

බි්‍රතාන්‍යයේ නව අගමැති රිෂි සුන්ක් බි්‍රතාන්‍යයේ නව රජු චාල්ස් කුමරු හමුවේ දිවුරුම් දී ඇත.

බි්‍රතාන්‍ය රාජකීයකු ඉදිරියේ දිවුරුම් දුන් මුල්ම ආසියානු සම්භවයක් ඇති අගමැතිවරයා සුන්ක්ය.

බි්‍රතාන්‍ය මාධ්‍ය පැවසුවේ චාල්ස් කුමරුට වඩා රිෂි සුන්ක් ධනවත් බවයි.

සුන්ක්ගේ වත්කම ස්ටර්ලින් පවුම් මිලියන 730 කි. ඔහුට මෝටර් රථ 3ක් ද සමාගම් පහක් ද තිබේ. රිෂි සුන්ක් බි්‍රතාන්‍යය රජු චාල්ස් කුමරුගේ අත සිපගත් බව මාධ්‍ය හෙළිකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment