ඩිල්ෂාන් මධුෂංකට ඉදිරි තරග අහිමි වෙයි

290

ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක ට බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන ඉදිරි තරග අහිමි වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ දෙවන එක්දින තරගය අතරතුර ඔහු පාදයේ ආබාධයකට ලක්වු බවය.

ආබාධ තත්ත්වය සුව අතට පත්නොවීම හේතුවෙන් ඩිල්ෂාන් මධුෂංක තෙවන තරගයට සහභාගී නොවන බව ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment