ඉන්දීය මහ මැතිවරණයට දින නියමවෙයි

81


ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දින නියම කර ඇත.

ඒ අනුව අදියර 7ක් යටතේ එම මැතිවරණය පැවැත්වෙයි.

පළමු අදියර අප්‍රේල් 19 වැනිදා ආරම්භවේ. දෙවන අදියර ආරම්භ අප්‍රේල් 26 වැනිදා ආරම්භවේ.

ඉන් අනතුරුව 03 වන අදියර මැයි 07 වැනිදාත් 04 වැනි අදියර මැයි 13 වැනිදාත් 05 වැනි අදියර මැයි 20 වැනිදාත් 06 වැනි අදියර මැයි 25 වැනිදාත් 07 වැනි අදියර ජුනි 01 වැනිදාත් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ඡන්ද ගණන් කිරීමේ කටයුතු ජුනි මස 04 වැනිදා සිට සිදුකරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment