ඉන්ධන මිලදී ගන්න ඉන්දියාවෙන් ණය

143

ඉන්ධන මිලදී ගැනීම සඳහා ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500ක නව ණය පහසුකමක් ඉන්දියාව පිරිනමා ඇත. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා විසින් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙත යොමු කරන ලද ලිපියක්මගින් මෙම ණය පහසුකම ලබාදෙන බව සඳහන් කර ඇත.ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment