ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් හා මෙරට සිටින ඊශ්‍රායල් ජාතිකයන්ගේ ආරක්ෂාව ගැන ජනපති අවධානය

90

දැනට මෙරට රැඳී සිටින ඊශ්‍රායල් ජාතිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලිසියට ඊයේ උපදෙස් දුන්නේය. තවද ඔවුනට සිය රට බලා යෑමට පහසුකම් සලසන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. මීට අමතරව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ජනාධිපතිවරයා එරට තානාපති අංශ වෙත දැනුම් දී තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment