පොහොට්ටුව කාටද තීරණය අද හෙට ම මහින්ද රාජපක්‍ෂ

718

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මගින් ඉදිරිපත් කිරීමට යන ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ස්ථිර වශයෙන් ම නම් කිරීම සඳහා පක්‍ෂයේ නායකයන් සමග අද හෙට ම කතාබහට ලක්කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ ට පැවැසීය.

මේ පිළිබඳව එක් එක් අය එක් එක් අදහස් උදහස් ඉදිරිපත් කළත් මෙතෙක් ස්ථිර වශයෙන් කිසිවෙකු නම්කර නැතැයි ද හෙතෙම පැවැසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment