බංග්ලාදේශ නායකත්වයේ වෙනසක්

378

ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20-20 තරග රටා තුන සඳහාම එක් නායකයෙකු පත් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත. ඒ අනුව නව නායකයා ලෙස නජ්මුල් හොසේන් ශන්තෝ පත් කර තිබේ.

තරග රටා ත්‍රිත්වයේම නිත්‍ය නායකයා ලෙස පත්වීමෙන් පසුව ශන්තෝගේ පළමු අභියෝගය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය වේ.

එම සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක්, 20යි 20 තරග 3ක් හා ටෙස්ට් තරග දෙකක් මාර්තු හා අප්‍රේල් මාසවලදී පැවැත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment