බටහිර රටවල් රුසියාවේ මරණය බලාපොරොත්තු වෙනවා

547

අප බටහිර නගරවලට න්‍යෂ්ටික ප්‍රහාර දෙනවා – හිටපු රුසියානු ජනපති දිමිත්‍රි මෙදයදෙව් තර්ජනය කරයි

බටහිර රටවල නගරවලට පහරදෙන බවට හිටපු රුසියානු ජනපති දිමිත්‍රි මෙදයදෙව් අනතුරු අඟවා ඇත.බටහිරට අවශ්‍යව ඇත්තේ රුසියාවේ මරණය බව පැවසූ ඔහු අප ඕනෑම විටක න්‍යෂ්ටික යුද්ධයක් ආරම්භ කිරීමට සූදානම් බව කීවේය. බටහිර රටවල් යුක්රේනයට මිසයිල සපයන බවට චෝදනා කළ හිටපු ජනාධිපතිවරයා මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් විනාශයක් සිදුවන බව පළ කළේය. මේ අතර රුසියානු භටයන් 30,000ක් යුක්රේන යුද්ධයෙන් මියගොස් ඇතැයි වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment