බදුල්ල තැපැල් දුම්රියට පස් කඩා වැටේ

139

උඩරට දුම්රිය මාර්ගය අවහිර කරමින් විශාල පස් කන්දක් නාය යෑමෙන් පස් හා ගල් දියතලාව හපුතලේ අතර දුම්රිය මාර්ගයට කඩා වැටීමෙන් දුම්රිය ධාවනයට බාධා පැමිණ තිබූ අයුරු. කොළඹ බදුල්ල තැපැල් දුම්රියේ එම ගල් හා පස් ගැටී තිබිණි. එන්ජින් දෙකක් සහිත එම දුම්රිය ඉදිරියේ දෙපස මෙම ගල් හා පස් පෙරළී තිබිණි. ඊයේ පෙරවරුවේ ම එම මාර්ගය යථාතත්ත්වයට පත් කිරීමට කටයුතු ආරම්භ කෙරිණි.

බදුල්ල තැපැල් දුම්රියට පස් කඩා වැටේ

ඡායාරූපය හා සටහන – හපුතලේ බුවනෙක

advertistmentadvertistment
advertistmentadvertistment