අවම බස් ගාස්තුව රු.30 යි – අද රාත්‍රි සිට ගාස්තු 12.9% කින් පහළට

418

ඉන්ධන මිල ගණන් අඩුවීම හේතුවෙන් බස් ගාස්තු අද (30 දා) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 12.9 කින් අඩු කරන බව වැඩබලන ප්‍රවාහන ඇමැති ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

ඒ අනුව රුපියල් 34 ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහළ දමන බව ද ඒ මහතා කීය.

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බස් ගාස්තු ප්‍රමාණයන් මෙසේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

අවම බස් ගාස්තුව රු.30 යි - අද රාත්‍රි සිට ගාස්තු 12.9% කින් පහළට
අවම බස් ගාස්තුව රු.30 යි - අද රාත්‍රි සිට ගාස්තු 12.9% කින් පහළට
advertistmentadvertistment
advertistmentadvertistment