බස්නාහිරට ඇඳිරිනීතිය රටටම හදිසි නීතිය  – කලහකාරී පිරිස් එන වාහන අත්අඩංගුවට ගන්නත් නියෝග

150

වහාම ක්‍රියාත්මක වන පරිදි රටපුරා හදිසි නීතිය බලාත්මක කිරීමටත් බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පැනවීමටත් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13දා) ආරක්‍ෂක අංශ වෙත නියෝග කළේය.

එමෙන්ම කලහකාරී ලෙස හැසිරෙන පිරිස් හා ඔවුන් ගමන් ගන්නා ලොරි රථ මෙන්ම ටිපර් රථ වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසත් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment