බස් ගාස්තු අඩු කිරීම වතුරේ යයි

47


බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික බස් සංගම් සහ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව අතර ඊයේ (09දා) පැවැති සාකච්ඡා අසාර්ථක වී ඇත.
එහිදී ඩීසල් මිළ අඩු කෙරැණ ද බස් ගාස්තු අඩු කළ නොහැකි වට හේතු කිහිපයක් බස් හිමියන් විසින් ඉදිරි පත් කර ඇති අතර තවත් රැපියල් 30කින් වත් ඩීසල් මිළ අඩු කෙරෙන්නේ නම් බස් ගාස්තුව අඩු කළ හැකි බව බස් සංගම් ප්‍රකාශ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment