බ්‍රිතාන්‍යයෙන් ශ්‍රීලංකාවට සහාය

546

ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ යාම සඳහා බ්‍රිතාන්‍යය දිගටම සහාය ලබාදෙන බව එරට අගමැති බොරිස් ජොන්සන් මහතා අද සවස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පවසා ඇත.අගමැතිවරයා සමග පැවැති දුරකථන සංවාදයකදී මේ බව දැනුම් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment