බිත්තරවලට විසදුම් සොයයි

267

රට තුළ උද්ගතව පවතින බිත්තර හිඟය සම්බන්ධව පැන නැගී ඇති කරුණු අවධානයට ගනිමින් බිත්තර ආනයනය හා දේශීය බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම යන කරුණු මූලික කර සියලු පාර්ශ්ව එක්ව ගැටළුව විසඳෙන තෙක් ඒකාබද්ධව කටයුතු කිරීමට ඊයේ (09) කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැති රැස්වීමක දී සියලු පාර්ශ්ව තීරණය කරනු ලැබීය. බිත්තර නිෂ්පාදනය කරන කුකුළු ගොවිපල අයිතිකරුවන්ගේ සංගමය, වෙළද හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, පශු සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව යන ආයතන සියල්ලම සහභාගිත්වයෙන් එම සාකච්ඡාව පැවැත්විනි.

advertistmentadvertistment
advertistmentadvertistment