බිත්තර වලටත් ගැසට්ටුවක්

178

අද සිට කිකිළි බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.ඒ අනුව සුදු පැහැති බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43.00කි.දුඹුරු සහ රතු පැහැති බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45.00කි.

advertistmentadvertistment
advertistmentadvertistment