බිඳවැටුනු සමාජ මාධ්‍ය ජාල යළි වැඩ

331

හදිසි බිඳවැටීමකට ලක්වූ ලොව ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාල අතර ඉදිරියෙන් ඇති Facebook, Instagram සහ Messenger යන සමාජ මාධ්‍ය ජාල යයි යථාතත්වයට පත්ව ඇති බව වාර්තාවේ.මෙම සමාජ මාධ්‍ය ජාල ඊයේ රාත්‍රියේ හදිසි බිඳවැටීමකට ලක්විය.එම තත්ත්වය ලොව රටවල් රැසකින් වාර්තා වී තිබුණි. රතු මුහුදේ ඇති මෙම සමාජ මාධ්‍යවලට අදාල සබ්මැරීන් කේබල් අතරින් 04ක් කපා හැරීම මේ සදහා බලපෑ බවද වාර්තා විය.

advertistmentadvertistment
advertistmentadvertistment