බෝට්ටුවක් පෙරළී 23ක් මරුට

189

මියන්මාරයේ ගැටුම් පවතින රචිතේ කලාපයේ සිට මුහුදු මාර්ගයෙන් වෙනත් රටකට සංක්‍රමණය වෙමින් තිබූ රෝහින්යා ජාතිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරළී 23 දෙනකු ජීවිතක්‍ෂයට පත් වී තිබේ.

මීට අමතරව බෝට්ටුවේ ගමන් ගත් 30 දෙනකු අතුරුදන් වී තිබේ.

බෝට්ටුවකින් මැලේසියාව බලා යමින් සිටි බවත්, මුහුද මැද දී බෝට්ටුව අනතුරට පත්වූ බවත් දිවි ගලවා ගත් පිරිස ප්‍රකාශ කර ඇත.

එම අවස්ථාවේ එම බෝට්ටුවේ කාර්ය මණ්ඩලය වෙනත් බෝට්ටුවකින් පැනගොස් තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment