චීනයෙන් ඇමෙරිකාවට සහ බටහිර රටවලට චෝදනා

274


මැදපෙරදිග රට වල ස්වාධීනත්වයට ඇමෙරිකාව සහ බටහිර රටවල් බලපෑම් කරන බව චීන විදේශ ඇමැති වැන්ග් හයි මහතා චෝදනා කරයි.වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් චීන විදේශ ඇමැතිවරයා මෙම චෝදනාව එල්ල කළේය.ඔවුන් කළ යුත්තේ මැද පෙරදිග රටවලට සාමය සහ සංවර්ධනය වැඩිදියුණු කරගැනීමට උදව් කිරීම මිස බලපෑම් කිරීම නොවේ යැයිද පවසයි.චීනය මැද පෙරදිග රටවල ජනතාවගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට සහ එම රට වල සංවර්ධනය වැඩි දියුණු කිරීමට සහාය දක්වන බවද චීන විදේශ ඇමැතිවරයා වැඩිදිරටත් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment