මාතලේ ශිෂ්‍යාවෝ පිරිසක් ක්ලාන්ත වෙති

391

පිලිගැනීමේ උත්සවයකට සහභාගී වෙමින් සිටියදී මාතලේ සුජාතා බාලිකා විද්‍යාලයේ ක්‍රීඩිකාවෝ 42ක් අද පෙරවරුවේ හදිසියේ ක්ලාන්ත වී බිම ඇද වැටීමකට ලක්ව ඇත. ඔවුන්ගේ තත්වය බරපතල නැතැයි ද මේ වනවිට ඔවුන් රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටින බව ද මාතලේ පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment