හිරුණිකාලාට ඇප

243

කුරුදුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනා ඇප මත නිදහස් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment