මත් කිලෝ 200ක් නාවික හමුදා අත්අඩංගුවට

189

නාවික හමුදාව විසින් දකුණු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් හෙරොයින් සහ අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200ක පමණ තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් 10 ක් අත්අඩංගුවට ගෙන ඇත.එම බහුදින ධීවර යාත්‍රා 02ක සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මේ වන විට ගාල්ල වරාය වෙත රැගෙන එමින් පවතින බව නාවික හමුදාව පවසයි..

advertistmentadvertistment
advertistmentadvertistment