මහනුවර ප්‍රථම කුඹල් පෙරහැර අද

95

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අද රාත්‍රි 7.10 ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය කිරීමට නියමිතය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment