මහරැජන ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වඳින්නට ගිය මොහොතක්  

553

දෙවන එලිසබෙත් මහ රැජන දෙවරක් ශ්‍රී ලංකාවේ සංචාරය කළාය. 1981 ඇය අනුරාධපුරයේ කළ සංචාරයේදී ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට ද පැමිණියාය. එහිදී එවක පුරාවිiා කොමසාරිස්ව සිටි සද්ධා මංගල කරුණාරත්න මහතාගෙන් තොරතුරු විමසූ මොහොතකි මේ. එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන හා ඇගේ පරිවාර ඇමැතිවරයාව සිටි ගාමිණි දිසානායක ඇතුළු පිරිස ද මෙහි වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment