අයියෝ සාමී වෙනුවෙන් වින්ඩිට ජගත් සම්මානයක්

397

ශ්‍රී ලංකික ද්‍රවිඩ ගීතයක්වන ,අයියෝ සාමී, ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වැනි එඩිසන් සම්මාන උළෙලේදී 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම සංවේදී ගීතයට හිමි සම්මානය දිනාගෙන තිබේ.

මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර චිත්‍රපට ගීත ඇගයීම සඳහා පසුගියදා ඉන්දියාවේ පැවැත්වුණි.

සම්මාන උළෙල සඳහා ගීතය රචනා කළ පොතුවිල් අස්මින් සහ එහි සංගීත අධ්‍යක්ෂණය කළ සනුක වික්‍රමසිංහ ද එක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment