සම්පත් බැංකුවේ 37 වැනි සංවත්සරය

95

සම්පත් බැංකුවේ 37 වැනි සංවත්සරය නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් පිංකමක් පසුගියදා (22) කොළඹ 02, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි සම්පත් බැංකු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. එහිදී සම්පත් බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ ශිරාන් හර්ෂ අමරසේකර මහතා කරඬුව වැඩම කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ, කළමනාකාර අධ්‍යක්‍ෂිකා අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තාරක රන්වල සහ සම්පත් බැංකුවේ බෞද්ධ සංගමයේ සභාපති පසන් මනුකිත් යන මහත්ම මහත්මීන්ද සම්පත් බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය, පාලනාධිකාරිය ඇතුළු විවිධ සේවක කාර්ය මණ්ඩලයද එක්වූහ.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment