මහ බැංකුවේ සල්ලි මිටිය ගැන තවමත් හෝඩුවාවක් නෑ

414

මහ බැංකුවේ සේප්පුවකින් අතුරුදන්වූ රුපියල් පනස් ලක්ෂයක මුදල් පිළිබඳ විමර්ශන කරන රහස් පොලිස් පරීක්‍ෂණ කණ්ඩායම්වලට සිද්ධිය පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකිවී ඇත.

කෙසේ වෙතත් මෙම අතුරුදන්වීමේ සිද්ධිය පිළිබඳව පොලිස් විමර්ශන කටයුතු තවදුරටත් කරගෙන යන බව පොලිසිය කියයි.

මේ මුදල ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිසුරක්ෂිතාගාරයේ තිබී අතුරුදන්වී දැනට මාස ගණනක් ගතවී ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment