මින්නේරිය වනඅලියෙක් සතොස කඩයි

518

මින්නේරිය ලංකා සතොස වෙළෙඳ සැලෙහි ඉදිරිපස වීදුරු දොර ඊයේ (17) අලුයම 5.30ට පමණ වනඅලියකු විසින් කඩා දමා ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි. මින්නේරිය ජාතික වනෝද්‍යානයේ ගැවසෙන වනඅලියකු නිරන්තරයෙන් මින්නේරිය නගරයට හා අවට ගම්මානවලට පැමිණීමට පුරුදු වී ඇති අතර එම වල්අලියා විසින් මෙම පහරදීම සිදුකර ඇත. මින්නේරිය සතොස වෙළෙඳ ආයතනයේ කළමනාකාර ප්‍රදීප් අත්තනායක මහතා පැවසුවේ ආයතනයේ ඉදිරිපස දොර සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් සිදුවී ඇති හානිය පිළිබඳව ගණනය කරමින් සිටින බවත් ය.

මින්නේරිය සුජිත් කරුණාතිලක

advertistmentadvertistment
advertistmentadvertistment