මුලතිව් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී රිය අනතුරකින් මරුට

156


මුලතිව් දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා මාරක රිය අනතුරකට ලක්වී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුර සිදුවී ඇත්තේ ඊයේ සවස වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදීය.

වවුනියාව දෙස සිට යාපනය දෙසට ගමන්ගත් ටිපර් රථයක්ල මුලතිව් සිට වවුනියාව දක්වා සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා ගමන්ගත් කැබ් රථයේ ගැටී ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබු මුලතිව් දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කේ. අකිලේන්ද්‍රන් මහතා එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment