මේ වසරට අන්තර්කාලීන අයවැයක් අගෝස්තුවේ

96

මෙම වසරේ (2022) ඉතිරි කාලය සඳහා අගෝස්තු මාසයේදී අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කරන බව, අගමැති සහ මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22 දා) පැවසීය. 2023 වසර සඳහා අයවැය ලේඛනය ලබන නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කරන බව පැවසූ අගමැතිවරයා ඊට අමතරව ආර්ථිකය ශක්තිමත් කිරීමට නව නීතිරීති පාර්ලිමේන්තුවට දිරිපත් කරන බව ද කියා සිටියේය.

අකිත පෙරේරා. රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment