මොරගහකන්දෙන් මැණික් මතුවේ

505


මොරගහකන්ද දකුණු සහ වම් ඉවුරු මහවැලි කලාපවල පැතිරී තිබෙන මැණික් නිධි ගොඩ ගැනීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පියවර ගෙන තිබේ.
අක්කර තුන්දහස් දෙසියයක් පුරා මැණික් නිධි පැතිරී තිබෙන බව කළ තාක්ෂණික සමීක්ෂණවලදී හදුනාගෙන ඇත. නැවත පදිංච් කළ පවුල් දෙදහසක් සදහා බෙදාදුන් අක්කර හාරදහසක් පුරා සිදුකළ සමීක්ෂණවලදී මැණික් නිධි තිබෙන බව හදුනා ගෙන තිබෙන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නාඋල ප්‍රාදේශීය කළමණාකරු සංජීව මූණමල්පේ මහතා පැවැසීය .

advertistmentadvertistment
advertistmentadvertistment