යාන්ත්‍රික රෝද පුටුවක් දුන්නොත් ලොකු පිනක්…

308

දශක කිහිපයක් තිස්සේ පමුණුව සුචරිතෝදය ළමා නිවාසයේ සිටින ඩබ්. සරත් (විජය අයියා) තමන් වෙනුවෙන් යාන්ත්‍රික රෝද පුටුවක් පරිත්‍යාග කරන ලෙස කාරුණික හදවත් ඇත්තවුන්ගෙන් ඉල්ලා සිටී.

අවුරුදු 70 ක් වයසැති ඔහුට සිය කටයුතු වඩා පහසුවෙන් කර ගැනීම සඳහා නව රෝද පුටුවක් අත්‍යාවශ්‍ය වී ඇත. මේ ගැන විස්තර 074-1051794 අංකයට කතා කිරීමෙන් ලබාගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment