යාපනයෙන් දුක හිතෙන ඉල්ලීමක්

297

යාපනයේදී මියයන කොරෝනා රෝගින් සංඛ්‍යාව වැඩි වීමත් සමගම මිනී පෙට්ටි සම්බන්ධයෙන් ගැටලු රැසක් පැන නැගී ඇති බැවින් කාඩ්බෝඩ් පෙට්ටි සපයා දෙන ලෙස මිනීපෙට්ටි අලෙවිකරන්නන් රජයෙන් ඉල්ලීමක් කොට තිබේ.

එම දිස්තී‍්‍රක්කයේ මිනී පෙට්ටි අලෙවි කරන්නන් මේ පිළිබදව යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති අංගජන් රාමනාදන් මහතාගෙන් ඉල්ලීමක් කිරීමට සාකච්ඡාවක් ඉල්ලා ඇති අතර යාපනයේ මිනී පෙට්ටි වෙළෙන්දන් කියා සිටින්නේ මේ දිනවල යාපනයේ මිනී පෙට්ටි වල මිල ගණන් එකිනෙකට වෙනස් මිලක් වීම නිසා කොරෝනා රෝගයෙන් මියයන පවුල් වල පිරිස් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment