රංගන ශිල්පී ගාමිණී සුසිරිවර්ධන අභාවප‍්‍රාප්තවේ

1029


ජනප‍්‍රිය ගායකයෙක් සහ රංගන ශිල්පියෙක්වූ ගාමිණී සුසිරිවර්ධන මහතා අද අභාවප‍්‍රාප්ත විය.සිරස සුපර් ස්ටාර් සීසන් 02 තුළින් ගායන ක්‍ෂෙත‍්‍රයට එක්වූ ඔහු ටෙළි නාට්‍ය සහ චිත‍්‍රපට කිහිපයකද රගපෑමෙන් එක්ව සිය දස්කම් දැක්වීය.මිය යන විට 59 වැනි වියේ පසුවිය.ඔහු කලක් රෝගාතුරව පසු විය.

advertistmentadvertistment
advertistmentadvertistment