රංජන් සිරගතකර අදට වසරයි

218


හිටපු පාර්ලිමේන්තු මන්ත‍‍්‍රී රංජන් රාමනායක මහතා සිරගත කර අදට වසරක් සම්පූර්ණ විය.
සමගි ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් වන හරින් ප‍‍්‍රනාන්දු, මනුෂ නානායක්කාර සහ එස්.එම් මරික්කාර් යන මන්ත‍‍්‍රීවරු ඔහුගේ සුවදුක් විමසීමට අද වැලිකඩ බන්ධනාගාරයට ගිය අතර,එහිදී රංජන් නිදහස් කරගැනීමේ දීප ව්‍යාප්ත සටහනක් ආරම්භ කරන බවටද සහතික වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment