රට ඉන්න අය වැඩිපුර ඩොලර් එවයි

391

මේ වසරේ (2022) මේ දක්වා වාර්තා වූ ඉහළම මාසික විදේශ විනිමය ප්‍රේෂණ ලැබීම වාර්තා කරමින් ඉකුත් අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 325 ක් දක්වා වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඉකුත් ජුලි මස ලැබුණු විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 279 කි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment