රාජකීය විද්‍යාලය බ්‍රැඩ්බි ශුරතාව හිමි කර ගනී

322

කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර වාර්ෂිකව පවත්වනු ලබන බ්‍රැඩ්බි ශුරතා පළිහ සදහා වූ 77 වැනි රගර් තරගයේ දෙවැනි වටයේ තරගයේ ජය කොළඹ රාජකීය විද්‍යාලයට හිමි විය.එහිදී රාජකීය විද්‍යාලය ලකුණු 27ක් ලබා ගත් අතර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 17ක් ලබා ගැනීමට සමත් විය.සමස්ත තරගයේ දී රාජකීය විද්‍යාලය ලකුණු 37ක් ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 30ක් ද ලබා ගැනීමට සමත් වූහ.ඒ අනුව මෙවර ශූරතාව කොළඹ රාජකීය විද්‍යාලයට හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment