රැට්ටලාට ඇප

274


කොළඹ කොටුව හා තලංගම ප්‍රදේශයේදී ජුනි මස 09 සහ 10 යන දිනයන්හිදී සිදුවූ කළහකාරී සිද්ධීන්ට අදාලව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි රතිඳූ සේනාරත්න හෙවත් රැට්ටා සහ ළහිරු වීරසේකර ඇතුළු තිදෙනෙකුට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් අද ඇප ලබාදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment