රුපියල් කෝටි හයකට අධික රට මත් පැන් සහ දුම්වැටි හොරෙන් ගෙන්වලා

202

වත්තල ප්‍රදේශයේ ගබඩා කර තිබූ බහාලුම් පහක නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය මත්පැන් සහ දුම්වැටි තොගයක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. දුම්වැටි සහ මත්පැන් සහිත බහාලුම් ඩුබායි සිට මෙරට ගෙන්වා ඇතැයි අනාවරණය වී ඇත .මෙම භාණ්ඩ වල වටිනාකම රුපියල් කෝටි 6 කට අධිකය.

advertistmentadvertistment
advertistmentadvertistment