රුසියානු ඇන්ටනෝව් යානාව පැහැරගත් කැනඩාව එය යුක්රේනයට භාර දෙයි

9812

රුසියා කැනඩා සබඳතා බිඳ වැටෙයි

ටොරොන්ටෝ ගුවන්තොටුපළට බඩු තොගයක් රැගෙන පැමිණි රුසියානු ඇන්ටනෝව් 124 වර්ගයේ විශාල යානාවක් අත්අඩංගුවට ගත් කැනඩා රජය එම යානාව යුක්රේනයට ලබාදී ඇත.

මේ නිසා කැනඩා රුසියා සබඳතා බිඳවැටී තිබේ. රුසියා රජය පැවසුවේ එය සොරකමක් බවයි. යුක්රේනයට එරෙහිව යුද වැදීම නිසා කැනඩාව මෙම පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment