බ්‍රිතාන්‍ය අගමැති නිවසට මෝටර් රියකින් කඩාවැදුණු තැනැත්තා අල්ලා ගනී

501

බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්ගේ අංක 10 ඩවුනින් වීදියේ නිවසේ ගේට්ටුවේ වාහනයක් හැප්පූ පුද්ගලයෙක් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු කව්දැයි හෙළිවී නැත.

මේ සිද්ධිය සිදුවූ අවස්ථාවේ අගමැති සුනක් නිවසින් බැහැරව යෑමට නියමිතව සිටි බව වාර්තා වේ. ඔහු නිවසේ ඉදිරි දොරටුව වෙත එන අවස්ථාවේ මෙය සිදුවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment