රුසියානු ජනපති පුටින්ට එරෙහිව යුද අපරාධ පරීක්‍ෂණය ආරම්භ වෙයි

270

රුසියානු ජනපති පුටින් යුද අපරාධ සිදු කිරීම ගැන පරීක්ෂණ පැවැත්වීම සඳහා බි්‍රතාන්‍ය රජය යුද අපරාධ විශේෂඥයන් පිරිසක් නෙදර්ලන්තයේ හේග් නුවරට යවා ඇත.

 ඊට පොලිස් නිලධාරියෙක් හා නීතිවේදීන් 7ක් ඇතුළත් වේ මෙම යුද අපරාධ පරීක්ෂණයට ස්ටර්ලින් පවුම් මිලියනයක අරමුදලක් ලබාදී ඇත. එසේම යුක්රේන පොලිසියට යුද අපරාධ ගැන පරීක්ෂණ කිරීමේ පුහුණුවක් ලබාදීමට බි්‍රතාන්‍ය හා නොර්වේ රාජ්‍යය කටයුතු යොදා තිබේ.

සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment