රුසියානු සෙබළු 20,000ක් මරුට

289

යුක්රේන යුද්ධයට සහභාගි වූ රුසියානු සෙබළුන් 20,000ක් පසුගිය මාස පහ තුළ මරුමුවට පත් වී ඇත.

එහෙත් යුක්රේන සෙබළුන් ගැන තොරතුරු හෙළිවී නැත. මෙම ගැටුමින් බරපතළ හානි සිදුවී ඇත්තේ රුසියාවට බව වාර්තා වේ.

යුක්රේන ගැටුම නතර කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට හැකි වී නැත. මේ අතර රුසියාව අත්පත් කරගෙන ඇති ක්‍රිමියාවේ ස්ටාප්නිපොල් නුවර පිපිරීමක් සිදුවී ඇතැයි වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment