ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර ජලයෙන් යටවෙයි

525

ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර ජලයෙන් යටවී ඇත. මේ නිසා ජනතාවගේ ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ලවි තිබේ. 100,000 කට අධික ජනකායක් ගංවතුර තර්ජනය නිසා ආරක්ෂක ස්ථානවලට ගොස් ඇත. පසුගිය දින කිහිපය තුළ ඇදහැලුනු අධික වර්ෂාව නිසා වයඹ දිග සිඩ්නි නුවරද ජලයෙන් යටවී ඇත.

 සංස්කරණය කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment